
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් නිසා නිවාස රැසක් ජලයෙන් යටවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදයකුමාර මහතා පැවසීය.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු විවෘත්ත කර ඇතිබව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය.