Spread the love

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති අතර පුද්ගලයින් 12 මියගොස් 18 දෙනෙකු අතුරුදන්වි ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිවාස 102ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස ගණන 1,952 ක් බවද සඳහන් .

පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 28,324කට අයත් පුද්ගලයින් 94,134 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 345ක පවුල් 11,663කට අයත් පුද්ගලයින් 36,303 දෙනෙකු රැඳීසිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.