Spread the love

දිවයින පුරා පැවැති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 55,000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

එම පවුල් වලින් පවුල් 13,902 කට අයත් පුද්ගලයින් 55,435 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව සිටි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.