Spread the love

ගාලු මෝදර අරගල භූමිය තවත් දින 02කින් ඉවත් කර ගැනීමට විරෝධතා කරුවන් සූදානම් වෙයි.

අරගලයට දින 50ක් සම්පූර්ණ වීම ඊට හේතුව වී තිබේ.

විරෝධතා කරුවන් එදිනම පාර්ලිමේන්තුව අබියස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිත බව බුද්ධි අංශ වාර්තාක් පෙන්වා දී ඇතිබව පොලිසිය පවසයි.

එහිදී “225 ගෙදර යනු” තේමාව යටතේ විරෝධතාවයේ නිරත පිරිස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිතයි.