
නිමල් රාජක්ෂ-
ත්‍රීකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය අංක 7084 දරණ සීඝ්‍රගාමි දුම්රියේ පලුගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී වන අලින් තිදෙනෙකු ගැටීම හේතුවෙන් එම දුම්රිය පීලී පැනීමකට ලක්වී ඇත.

ඊයේ රාත්‍රී 7 ට පමණ අනතුර සිදුවී ඇති අතර මේ හේතුවෙන් නැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා ඇතිවු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.