Spread the love

පසුගිය සතියේ හැමෝම කතාබහ කරපු පුවතක් තමයි අපේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගගේ විවාහ මංගල්‍යය. ක්‍රිකට් තරු කලා තරු වගේම දේශපාලන තරුද සහභාගි වුණු මේ විවාහ මංගල්‍යය හැමෝගෙම අවදානයට ලක්වුණා.

විවාහ මංගල්‍යය අවසන් වෙලා වනිඳු මධුසමය ගත කරන්න ගිහින් තිබුණේ වෙරළබඩ ප්‍රදේශයට.

මධුසමයට ගිය වනිඳු තම බිරිඳත් එක්ක ගත් ඡායාරූප කීපයක් සමාජ ජාලවල පළ කරන්න අමතක කළේ නැහැ.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප…