Jun 6, 2022
Spread the love

මගී අවශ්‍යතාව අනුව (06) අද දිනයේ බස්රථ ධාවනයට පියවර ගෙන ඇතිබව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කර්මාන්ඩ නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

සිසුසැරිය බස්රථ හා අන්තර් පලාත් බස්රථ සියල්ලම ධාවනය කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.