Spread the love

ඉන්දියානු ආධාර යටතේ මෙරටට ලැබෙන අවසන් ඉන්ධන නෞකාව ලබන (16) බ්‍රහස්පතින්දා මෙරටට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

මේ අතර ඇතැම් ඉන්ධනහල් මගින් නිකුත් ඉන්ධන නිසි ප්‍රමිතියෙන් තොර බව රියදුරන් පවසයි.ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන සඟවා ඉන්ධන නොමැති බවට ප්‍රකාශ කරන බව රියදුරන් සදහන් කරයි.

මේ පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමු විය යුතු ඉන්ධන පාරිභෝගිකයන් පවසයි