Spread the love

ආසියානු කුසලානයේ සුපිරි 04 දෙනාගේ වටයේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය තියුණු තරගයකින් පසුව එක් කඩුල්ලකින් ජය ගැනීමටඊයේ (07) දිනයේ පාකිස්ථාන කණ්ඩායම සමත් විය

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් තරගය සඳහා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ඉන්දියාවටද අවසන් තරගය සඳහා සහභාගී වීමට තිබූ අවස්ථාව අහිමි විය.

එළැඹෙන 11 වනදා ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන ආසියානු කුසලානයේ අවසන් තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.