Spread the love

දුම්රිය ගාස්තු වැඩිකිරීම සඳහාරජය මඟින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර ලබාදෙනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.

බස් ගාස්තුවෙන් 20%ක් 24% ප්‍රමාණයක් දුම්රිය ගාස්තු අය කරන බවත් ඩීසල් මිල වැඩිවීමක් සිදුව ඇති නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම විශාල වශයෙන් වැඩිවී ඇත.

එම නිසා ඉදිරියේදී Park & Ride ලෙස දුම්රියෙන් ගමන් කිරීමට හැකි වන පරිදි සේවාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර වැඩිදුරටත් පැවසුවේය.