Spread the love

රට තුළ පවතින ඉන්ධන අර්බුදය සිංහල අලුත් අවුරුද්ද වනවිට සම්පූර්ණයෙන් අවසන් වනු ඇතිබව බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

මේවන විටත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉන්ධන නිකුත් කරන බව පැවසීය.එහෙත් පාරිභෝගිකයන් ඉන්ධන දින ගණනාවකට සරිලන පරිදි ඉන්ධන ගබඩා කර තැබීම හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන නොමැති තත්වයක් පවතින බව පැවසීය.

මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදි සම්පූර්ණයෙන් අවසන් වනු ඇතිබව වැඩිදුරටත් පැවසීය.