Spread the love

සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 10ක් පරිත්‍යාගයක් ලෙස චීනයෙන් මෙරටට සිංහල අවුරුද්දට පෙර ලැබෙන බව වෙළඳ අමාත්‍යංශය පවසයි.

මේ අතර ඩොලර් නොමැති කම හේතුවෙන් වාරයේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්  800 මුදා හැරීම සදහා ඩොලර් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

එම කන්ටේනර් ඇතුළත් ලේඛනය මහ බැංකුව වෙත නිකුත් කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් සදහන් කරයි.