Spread the love

(13) අද සහ (14) හෙට දිනයේ අලුත් අවුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාවට නන්වා ඇතිබව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහන්ස මහතා පවසයි

නියමිත ගමන්වාර වලට අමතරව විශේෂ බස්රථ සේවා 200 යොදවා ඇතිබව එ මහතා වැඩි දුරටත් පැවසුවේය.