Spread the love

2021 වසරේ දී පැවැත්වීමට නොහැකි වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළැඹෙන මැයි මස 23 වනදා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තුමේන්තුව තීරණය කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වනදාත්, අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 සිට නොවැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම තීරණ ගෙන ඇත්තේරට තුළ තිබූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි

සියළු විස්තර පහතින් …