Spread the love

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සදහා ආගමික ස්ථාන සතු ඉඩම් වල වගා කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කරන බව බුද්ධ ශාසන ආගමික හා සාස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.