Spread the love

නව පරපුරේ රංගන ශිල්පියෙක් වන රොෂාන් රණවන කවදත් එක සේ ජනප්‍රිය කෙනෙක්.

එවගේම කාගෙත් ආදරයට පාත්‍ර වුණු කෙනෙක් .

ආදරණීය පියෙක් වන ඔහු, සිය බිරිඳ සහ පුතු සමඟ ලබාගත්තු ඡායාරූප නිරන්තරයෙන්ම ෆේස්බුක් හරහා දැකගන්න ලැබෙනවා.

රොෂාන් තම බිරිඳ වන කුෂ්ලානි සමඟ හරි ආදරයෙන් ඉන්න අලුත් ඡායාරූප පෙළක් ෆේස්බුක් එකේ දාලා තිබුණා….