Spread the love


2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙන අතර ගැසට් පත්‍රයට අනුව බදු නිදහස් දීමනාව අඩු කර තිබෙන අතර, දළ මාසික ආදායම රු. 100,000 හෝ ඊට වැඩි මුදලක් හිමි පුද්ගලයින් ආදායම් බදු සඳහා වගකිව යුතු බවටද යෝජනා කර ඇත..

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බව සඳහන්

අදාළ . අදාළ ගැසට් නිවේදනය පහතින්,