Spread the love

මෙරටට ඖෂධ ආනයනයේ දී මිල සුත්‍රයක් අනුව මිළ තීරණය කරයුතු බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ  සභාපති සංජීව විජේසේකර මහතා පැවසීය.

පවතින ඩොලර් අර්බුදය ඖෂධ ක්ෂේත්‍රයට ද බලපා තිබේ.ඊට මහ බැංකුවේ සහය අපේක්ෂා කරන බව පැවසීය.

මේ වනවිට ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින්ම ඖෂධ ආනයන කටයුතු සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.