ගෑස් මිල වැඩිවිමත් සමග හෝටල්වල කැම වර්ගවල මිල වැඩි කිරිමට සිදුවන බව හෝටල් හිමියන් පවසති.
ගෑස් මිල වැඩිවි ඇති තත්වය මත තම හෝටල්වල කැම වර්ගවල මිල අකමැත්තෙන් වුවද වැඩි කිරිමට සිදුවන බවත් ඔවුන් කියයි.
කොත්තු, ෆයිඩ් රයිස්, මෙන්ම කැම පැකට්ටුවේ මිල මෙන්ම පරාටා, රෝල්ස්, පැටිස් වැනි කැම වර්ගවල මිලද වැඩි කිරිමට කටයුත කරන බවද එම වෙළදුන් පවසති.