Spread the love

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට ආයතන කිහිපයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් ඇති බව සදහන්

. අදාළ ගැසට් නිවේදනය පහතින්,