Spread the love

මෙරට සමාජ ආර්ථික පරිසරය යහපත් මට්ටමට ගෙන ඒම සදහා බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

සමාජයේ අන්අයගේ යහපත වෙනුවෙන් බුස්ටර් එන්නත ලබා ගන්න.