
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 145 දෙනෙකු අද (05) දිනයේ මේවන විට හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දිනයේ දෛනික ආසාදිතයින් ගණන 627කි.
කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 544,012කි.