කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 135 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 617කි.
කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 544,630කි.