Spread the love

හඳුනාගත්  නව ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනා අතුරින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අනෙක් පුද්ගලයා විදේශිකයෙකු බව සදහන් කරයි.නව ආසාදිතයින් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන ක්‍රියාත්මක බව සදහන් කළේය.

ඊයේ (16) හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනා සමඟ මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයින් 04 දෙනෙකු මේවන විට හඳුනා ගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.