Spread the love

ආසියානු දැල්පන්දු ශූරතාව හය වැනි වතාවටත් දිනා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (11) සමත් වුණි. තරඟයේදී සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත්කරමිණුයි.

තරඟයේ අවසන් ලකුණු පුවරුව 63-53 ක් ලෙස දැක්වුණු අතර මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අපරාජිතව සිටීම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකා පිළ ලෝක දැල්පන්දු ශූරතාවලියට සුදුසුකම් ලබාගත්තා

.