Spread the love

ආහාර පාන වල මිළ පාලනය කිරීම  සදහා රජය වහාම මැදිහත් විය යුතු බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය

එසේ නොකල හොත් හිතු ගණන් වලට ආහාර පාන විකිණීම හේතුවෙන් කර්මාන්ත කඩා වැටෙන්නා සේම පාරිභෝගියකයන් ඈත් වෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.