නිමල් රාජපක්ෂ-
වසර අවසානයේ ඇමතිවරුන්ගේ කාර්ය සාධනය බලපු දවසට රට හරියන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි.
වර්ෂය අවසානයේදි අමාත්‍යංශවල කාර්ය සාධනය ඩුබායි රාජ්‍යයේ බලනව. බොහෝ රටවල ඇමතිවරුන්ගේ කාර්ය සාධනය බලනවා. කාර්යසාධනය නැති සමහර ඇමතිවරු ඉල්ලා අස්විම දිල යනවා. නමුත් ලංකාවේ ඇමතිවරුන්ගේ කාර්ය සාධනය බැලුවොත් රටක් දියුණු කල හැකියි.
වැඩිම අභියෝග තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයටයි.මෙය ගලන ගඟක් වගේ. පසුගියදා බොහෝ දෙනෙක් විශ්‍රාම යාම නිසා ඇතිවු පුරප්පාඩු ඉදිරි මාස තුන ඇතුලත පිරවිය යුතු බවද අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළේය.
වැඩි දුරටත් අදහස් දැක්වු සුසිල් ප්‍රේම් ජයන්ත මහතා මෙසේද පැවසුවේය.
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න