Spread the love

ජනතාවගේ ප්‍රශ්න නිසයි අරගලයක් ඇති වුනේ. මහජන බලය ඉස්සරහා සියල්ල යටයි කියන එක තහවුරු කලා

බොරු චෝදනා එල්ලකරලා අපිව හිර කෙරුවා තිරපිටපතේ තිබුනේ මෙහෙම නිදහස් කරන්න නෙමෙයි .දහස්ගනනක් කරපු අරගලයක් නිසා හා අධිකරනය දුන් ඓතිහාසික නඩු තීන්දුව නිසා නිදහස් කරන්න උනා යැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.

පැහැදිලිකිරීමක් නැතිව පෑලියගොඩ පොලීසියේ හංගගෙන හිටියා එතනින් එඩේරමුල්ලට අරන් ගියා ඒස්පී මගේ පැත්තට තුවක්කුවක් හරවලා විජේවීරට වෙච්ච දේ මතකද කියලා අපිට ඕන උබව මරන්න නමුත් තියෙන තත්වය නිසා එහෙම කරන්න බැරි නිසා අවුරුදු දෙකක් විතර ඇදල වරෙන් කිව්වා

පස්සේ වෙරලබඩ පොලීසියේ පොලිස් ක්වාටස් එකක බිම් මහලේ කලුවර කාබරයක තිබ්බා.පස්සේ නවගමුව දේවාලය අසල ගග අසල පාලු තැනක තියාගෙන කාටද කෝල් එකකට ගත්තා යැයිද වසන්ත මුදලිගේ පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු වසන්ත මුදලිගේ මෙසේද පැවසුවේය,

වීඩියෝව නරඹන්න subscribe කරන්න