Spread the love

ලබන 13 වැනි සදුදා සිට 19 දක්වා විදුලි කප්පාදුව ක්‍රම දෙකකට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.

ඒ අනුව 1‍3 සහ 15 සිට 18 සෙනසුරාදා දක්වා – පැය 2 විනාඩි 15 යි විදුලි කප්පාදුව සිදු කෙරේ.

ජුනි 14 සහ 19 – පැය 1 ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර වැඩි විස්තර pucsl.gov.lk ඔසසේ වැඩි දුර විස්තර ලබාගත හැකි බවද මහජන උපයෝගීතා කොමිසන් සභාව සභාපති ජනක රත්නායක මහතා පවසයි.