පේදුරුතුඩුව ,නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් සමගින් පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
ඒ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.