Spread the love

තම විවාහයට සමුදීමත් සමගින් නිදහසේ සිය ජිවිතය ගෙවන දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රිතු ප්‍රබාස් මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ කේරළේ අතිරප්පිලි ඇල්ලේ සංචාරයක නිරත වෙලා තියෙනවා.


සංචාරය කරන්නට ප්‍රිය කරන ඇය අතිරප්පිලි ඇල්ලේ විවේක සුවයෙන් ගත කරන ඡායාරූප කිහිපයකුත් සිය සමාජ මාධ්‍යයට එක් කරල තියෙනවා.

රෝස පැහැයට හුරු බිකිණියකින් සැරසි නිකුත් කළ මෙම ඡායාරූපවලට සමන්තා විසින් කෙටි සටහනක්ද එක්කරන්නට අමතක කරල තිබුනේ නැහැ.
“Life. You enjoy it or endure it as it comes and goes, as it ebbs and flows.”