Spread the love

ඉන්ධන ගැටලුවට විසඳුම් ලබන සඳුදා පමණ වන විටලැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ලංකාවේ සියලුම ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන යොමු කර ඇති අතර මේ වන විට ඉන්ධන පෝලිම් අවසන් විය යුතු බවද පැවසුවේය.

මේ අවස්ථාවේ පෝලිම්වල සිටින්නේ බැරල් සඳහා ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් වන අතර ,

එසේ බැරල්වලට ඉන්ධන ලබාගන්නා පිරිස් ඒවා වැඩි මිලට පසුව අලෙවි කරන බවද බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.