Spread the love

ජුලි මස පලමු සතියේ සිට ඉන්ධන නිකුත් කිරීමට කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පවසයි.

පාරිභෝගිකයන් හට ඉන්ධන පිරවුම් හල් ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සතිපතා නිකුත් කිරීිමට මේ තුළින්පියවර ගැනේ්‍.

අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.