Spread the love

මාස 02 පසු සපුගස්කන්ද තෙල් පිරිපහදු වේ කටයුතු (28) අද සිට  ආරම්භ වුවද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතිබව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති  ජගත් විජේගුණරත්න මහතා පැවසීය.