Spread the love

ඉන්ධන අවශ්‍යතාවයට වඩා ලබා ගැනීම ඉන්ධන පෝලිම් වලට හේතුවී ඇතිබව බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

බොහෝ දෙනා සිය වාහනයට ඉන්ධන ලබා ගැනීමට අමතරව ගබඩා කර ගැනීම සදහා කෑන් වලට ඉන්ධන ලබා ගැනීම ඒ සදහා හේතුවී ඇතිබව පැවසීය.