Spread the love

මේ දිනවල ඉන්ධන බෙදා හැරීම සදහා සමාන්‍යයෙන් බවුසර් 300 ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතිබව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය