Spread the love

විදුලි බල මණ්ඩලය සදහා අද (15) දිනයේ ඉන්ධන තොගයක් ළබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇතිබව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

එම ඉන්ධන තොගය ලැබුණහොත් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව පැවසීය.