Spread the love

තමාට එරෙහිව පවරා ඇති නඩු 121 ක් ඉවත් කරන ලෙසට පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගොනු කළ පෙත්සම අද ලාහෝර් මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙන්නේ.

මීට අමතරව පාකිස්ථාන ටෙහ්රීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ සභාපතිවරයාට එරෙහිවද නඩු 100 ක් ගොනු කර තිබෙනවා.