Spread the love

කන්කසන්තුරය සිට කොළඹ කොටුව බල ධාවනය වූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද උදෑසන පීලී පැනීමකට ලක්ව ඇත.

එන්ජිම සහිත මැදිය හා තවත් එක් මැදිරියක් පීලී පැන ඇති බැවින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා සිදුව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.