Spread the love

එළඹෙන සිංහල හින්දු අවුරුද්ද හේතුවෙන් මගී ජනතාවට පහසුවෙන් ගමන් බිමන් යාම අරමුණු කොට ගෙන ඊයේ(05) සිට උතුරු දුම්රිය මාර්ගයේ ආරම්භ කිරීමට තිබු නවීරකරණ ක්‍රියාවලිය මාස දෙකක ට කල් දැමු බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන ,මාධ්‍ය ප්‍රකාශක ඒ.ඩී.ජී .සෙනෙවිරත්න මහතා පවසයි.

එ් අනුව මහව ඹ්මන්ත දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතියේ අනුරාධපුර සිට වව්නියාය දක්වා දුම්රිය මාර්ගය ඊයේ සිට වසා දැමීමට දින නියම කළද එම ව්‍යාපෘතියේ නවීකරණ කටයුතු මැයි මස 05 දින දක්වා කල් දැමිමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගත් බව .සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය..