Spread the love

ඇමරිකාවේ ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් ගණනය කරන උද්ධමන දර්ශකයෙන් මෙවරද ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් ඇත.

ඔහුගේ නවතම උද්දමන වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව 16 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත.

පසුගිය මැයි මාසයේදී ශ‍්‍රී ලංකාව මෙම දර්ශකයේ දෙවැනි තැන පසුවූයේ සිම්බාවේට පමණක් දෙවැනි වෙමිනි.