Spread the love

අද උදෑසන 6.00 ට ඇදිරි නීතිය ඉ වත් කළද දුම්රියයන් උදෑසන ධාවනය නොවීම නිසා රාජකාරි සදහා ගමන් ගන්නා මගීන් දහස් ගණනක් දුම්රිය ස්ථානවල ට වී සිටිමින් මැසිවලි නගති

මේ පිළිබදව දුම්රිය පාලක කාර්යාලයෙන් විමසු විට දුම්රිය රියදුරු මහතුත් හා නියාමක මහතුන් සේවයට පැමිනීමට ප්‍රමාද වීම නිසා දුම්රිය ධාවනය ආරම්භ නොකළ බවයිි.

ලොකොමොටින් ඔපරේටින් දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතාගෙන් අපකළ විමසිමකදී ඔහු ප්‍රකාශ කළේ රියදුරු නියාමක වරු සේවයට වාර්තා කරමින් සිටින බැවින් උදැසන 08.00 වනවිට රඹුක්කන බලා දුම්රිය ක් ධාවනයට එක් කරන බවයි.