Spread the love

2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රථිපල ඊයේ(29) රාත්‍රියේ නිකුත් කර බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.

නැවත ප්‍රථිපල සමීකරණය සදහා අයදුම්කරුවන් 48810 දෙනෙකු අයදුම් කර ඇතිබව පැවසීය.

විභාග ප්‍රථිපල  www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදිව විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිපල ලබා ගත හැකිය.යම් ගැටලුවක් ඇත්නම් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිපල ශාඛාවේ 0112784537,0112784208,0113188350 සහ 0113140314 දුරකථන අංක හරහා විමසිය හැකි බව වැඩිදුරටත් පැවසීය.