Spread the love

උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස පැවැත්වීමට නියමිත ව තිබු වත් එම විභාගය ඹක්තෝබර් හා නොවැම්බර් යන මාස වල පැවැත්වීමට සුදානමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සදහන් කලේ අද ප්‍රවෘ‌ත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

මේ වසරේ දෙසැම්බර් වන විට දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී 2022 වසරේ විෂය නිර්දේශය ආවරණය කරගැනීම සඳහා පාසල තුළ අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.