Spread the love


2022 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනවල කිසිදු වෙනසක් සිදුකර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසා සිටින්නේ 2022 යට නියමිත පාසැල් වාර සටහන සම​ඟ ගලපා මෙම විභාග පැවැත්වෙන බවයි.