Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ටොම් ලෙතන් හට මෙම සංචිතයේ නායකත්වය හිමි වුණා.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන මාර්තු 25 වන දා ආරම්භ වීමට නියමිතයි.