Spread the love

විදෙස් රැකියා සදහා යාමට මේවන විට රාජ්‍ය නිලධාරීන් 94592 කැමැත්ත පළකර ඇතිබව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ නිල වෙබ් අඩවිය මගින් සිදුකරන සමීකරණයට සහභාගි වෙමින්ය.එම සමීක්ෂණය තවදුරටත් ක්‍රියාත්මක බව එහිදී වැඩිදුරටත් පැවසීය.
මේ අතර විදේශ රැකියා සදහා යොමුවීමට රාජ්‍ය සේවකයින්ට ප්‍රතිපාදන සැලසෙන චක්‍රලේඛනය පසුගියදා නිකුත් විය