Spread the love

අවශ්‍ය වුවහොත් ඉදිරියේදි කොරෝනා මර්දන සිව්වන එන්නතක් වුවද ලබා දීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඒ හේතුවෙන් තමාට ලබාදෙන එන්නත් කාඩ්පත ලැමිනේට් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේය