Spread the love

නිමල් රාජපක්ෂ-

අපනයනය සදහා එළවළු හා පලතුරු විජලනය හා ආහාර බෝතල් කිරීමේ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා කෑගල්ල ප්‍රාදේශීය කාර්‍යාලයේදී ප්‍රතිලාභීන් 36 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.

මෙහිදී සිය කර්මාන්තය නිසියාකාරයෙන් පවත්වාගනෙ යාම සදහාවු තාක්ෂණික දැණුම ලබා දීමට ලංකා කාර්මික මණ්ඩලයේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් සමත්වුහ.

සබරගමුව ප්‍රාදේශීය අධ්‍යක්ශ එස්.ඒ.ජී.සේනානායක,කෑගල්ල සහකාර අධ්‍යක්ෂ සමින්ද රණතුංගගේ ,

ව්‍යාපාර ප්‍රවර්ධන කලමනාකාර මිගාර කප්පාගොඩ ,ජගත් ගුනතිලක හා තරන්ග ගුනරත්න යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විනි .