Spread the love

විදේශ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ ලෙස ඖෂධ මිල ඉහළ දැමීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව ඖෂධ හිඟයක් අපේක්ෂ කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.